← Kaaleta

සර්විස් සෙන්ටර් සහ ගරාජ් වලට

සාමාන්‍ය reminders

මාස 6කට හරි km 5,000කට සැරයක් oil change · brake check · wheel alignment

WhatsApp reminder එකක උදාහරණයක්

Perera Auto Care · සර්විස් මධ්‍යස්ථානය — ඔබේ Toyota (KV 8649) ඊළඟ සතියේ oil change එකට due වෙනවා.

මේ වැඩේට අදාළ ප්‍රශ්න

Bays කීපයක් බලාගන්න පුළුවන්ද?
ඔව්. Schedule එකේ දවසට හැම bay එකක්ම පේනවා.

අපේ මුල්ම ගරාජ් ටික එක්ක එකතු වෙන්න

අද පටන් ගත්තොත් ඊළඟ මාසේ ඉඳන් customer ලා ආපහු එනවා.