ඔයාගේ customer ලා ආයෙත් ඔයා ළඟටම ගෙන්නාගන්න
Service එකක් විනාඩියකින් සටහන් කරන්න. ඊළඟ service එක ළං වෙද්දී අපි customer ට WhatsApp එකෙන් මතක් කරනවා.
හැම ගරාජ් එකකටම තියෙන ප්රශ්න 3ක්
සරල පියවර 3යි
ඔයා කරන්න ඕනේ පළවෙනි එක විතරයි. ඉතුරු ටික කාලෙට බලාගන්නවා.
Vehicle number එක, km ගාණ, කරපු වැඩ. විනාඩියකට අඩුයි.
Service එක due වෙද්දී WhatsApp message එකක් ඔයාගේ ගරාජ් නමින්ම යනවා.
Button එකක් ඔබලා වෙලාවක් book කරනවා. ඔයාට notification එකක් එනවා.
පරණ customer කෙනෙක්
Service එකක් සටහන් කරන්න විනාඩියක් ඇති
Vehicle number එක type කරද්දීම පරණ customer ව පෙන්නනවා. කරපු වැඩ tick කරලා save කරන්න. ඊළඟ service එක කවදද කියලා system එකම හදනවා.
- WP KV-8649, KV 8649, KV8649 — ඔක්කොම එකම වාහනය
- පරණ customer list එක ලේසියෙන්ම system එකට upload කරන්න
- Phone එකෙන්, tab එකෙන්, computer එකෙන් — ඕන එකකින්
Customer ලාම වෙලාවක් book කරනවා
ඔයාගේ bays ගාණයි වැඩ කරන වෙලාවලුයි දාන්න. හිස් වෙලාවල් විතරයි customer ට පේන්නේ. පෝය දවස්, නිවාඩු දවස් auto මග හරිනවා.
Full service
Oil change
Brake check
Tyre rotation
මාසෙන් මාසෙට reminder එකෙන් ආපහු ආපු ගාණ (demo data)
කී දෙනෙක් ආපහු ආවද කියලා හරියටම බලන්න
Reminder එකෙන් කී දෙනෙක් ආවද, ඒකෙන් කීයක් හම්බුණාද, කවුද වෙන තැනකට ගියේ කියලා මාසෙ අන්තිමට පේනවා. Invoice, job card ඔක්කොම එකම තැන.
ඔක්කොම features බලන්නආරක්ෂිතයි. ඔයාගේ customer ලා ඔයාගේ විතරයි.
Phone එක නැති වුණත් data නැති වෙන්නේ නෑ.
ඔයාගේ customer list එක කිසිම වෙලාවක වෙන ගරාජ් එකකට පෙන්නන්නේ නෑ.
ප්රශ්නයක් ආවොත් WhatsApp කරන්න. සිංහලෙන්, දෙමළෙන්, English වලින්.
එක මිලයි. හැංගුණු ගාස්තු නෑ.
එක customer කෙනෙක් ආපහු ආවොත් මාසෙ ගාස්තුව ගෙවෙනවා. දින 30ක් නොමිලේ බලන්න — card එකක් ඕනේ නෑ.
- WhatsApp reminders සහ thank-you messages
- Bookings, job cards, invoices
- මාසික report සහ Excel export
- Staff accounts, සිංහල/தமிழ்/English
ඕනෑම වෙලාවක නවත්තන්න පුළුවන් · අදාළ බදු අමතරව
අපේ මුල්ම ගරාජ් ටික එක්ක එකතු වෙන්න
අද පටන් ගත්තොත් ඊළඟ මාසේ ඉඳන් customer ලා ආපහු එනවා.
ඔයා හඳුන්වා දෙන ගරාජ් එකේ පළවෙනි ගෙවීම් 3න් 40%ක්, ඊට පස්සේ 15%ක් ඔයාට.
Agent කෙනෙක් වෙන්න →නොමිලේ app එක. Reminders, වියදම්, විකුණද්දී පෙන්නන්න report එකක්.
Google Play — ඉක්මනින්නිතර අහන ප්රශ්න
නෑ. Reminders යන්නේ WhatsApp එකට. WhatsApp නැත්නම් SMS එකක් යනවා.