ගරාජ් digital කරන්න උදව් කරන්න. ඒ අය ගෙවද්දී ඔයාට ආදායමක්.

කඩවලට ගිහින් වැඩ කරන sales reps ලාට.

ඔයාගේ code එකෙන් කඩයක් එකතු වෙලා ගෙවද්දී:

කඩේ මුලින්ම ගෙවද්දී රු. 500ක bonus එකක්

WhatsApp එකෙන් apply කරන්න

අපේ මුල්ම ගරාජ් ටික එක්ක එකතු වෙන්න

අද පටන් ගත්තොත් ඊළඟ මාසේ ඉඳන් customer ලා ආපහු එනවා.