← Kaaleta

AC repair කඩ වලට

සාමාන්‍ය reminders

රස්නෙ කාලෙට කලින් AC service · gas පුරවන කාල

WhatsApp reminder එකක උදාහරණයක්

Cool Air · AC කඩය — ඔබේ වාහනය මේ මාසේ AC service එකට due වෙනවා.

මේ වැඩේට අදාළ ප්‍රශ්න

Bays කීපයක් බලාගන්න පුළුවන්ද?
ඔව්. Schedule එකේ දවසට හැම bay එකක්ම පේනවා.

අපේ මුල්ම ගරාජ් ටික එක්ක එකතු වෙන්න

අද පටන් ගත්තොත් ඊළඟ මාසේ ඉඳන් customer ලා ආපහු එනවා.