සරල මිල
මුල්ම ගරාජ් වලට මසකට රු. 5,000 ස්ථිරයි.
Rs 5,000 / month
- දින 30ක් නොමිලේ
- පටන් ගන්න card එකක් ඕනේ නෑ
- ඕනෑම වෙලාවක නවත්තන්න පුළුවන්
- අදාළ බදු අමතරව
ඇතුළත් වෙන දේවල්
- සීමාවක් නැති service records සහ customer ලා
- ඔයාගේ customer ලාට WhatsApp reminders
- Schedule, bookings සහ job cards
- Invoices සහ මාසික reports
- සිංහල, දෙමළ සහ English
අපේ මුල්ම ගරාජ් ටික එක්ක එකතු වෙන්න
අද පටන් ගත්තොත් ඊළඟ මාසේ ඉඳන් customer ලා ආපහු එනවා.