අලුත්ගරාජ් සහ service center වලට හදපු system එක

ඔයාගේ customer ලා ආයෙත් ඔයා ළඟටම ගෙන්නාගන්න

Service එකක් විනාඩියකින් සටහන් කරන්න. ඊළඟ service එක ළං වෙද්දී අපි customer ට WhatsApp එකෙන් මතක් කරනවා.

මසකට රු. 5,000දින 30ක් නොමිලේසිංහල · தமிழ் · Englishවිනාඩියේ demo එක බලන්න
PA
Perera Auto Care
Business account
අද
Perera Auto Care · සර්විස් මධ්‍යස්ථානය
ආයුබෝවන් චමින්ද, ඔබේ Toyota Aqua (CAB-4521) ඊළඟ සතියේ service එකට due වෙනවා.
Book කරන්නපස්සේ මතක් කරන්න
Reminder යැව්වා
CAB-4521 · Toyota Aqua
Booking එකක් ආවා
සෙනසුරාදා, පෙ.ව. 9.00
සිංහල, දෙමළ, English — කැමති භාෂාවක් තෝරාගන්න
ප්‍රශ්නය

හැම ගරාජ් එකකටම තියෙන ප්‍රශ්න 3ක්

Customer ට service date එක අමතක වෙනවා
→වෙන ගරාජ් එකකට යනවා
පොතේ ලියපු records නැති වෙනවා
→වාහනේ ආවම history එක නෑ
කවුද ආපහු ආවේ කියලා දන්නේ නෑ
→ව්‍යාපාරය වැඩෙන්නේ කොහොමද කියලා පේන්නේ නෑ
විසඳුම

සරල පියවර 3යි

ඔයා කරන්න ඕනේ පළවෙනි එක විතරයි. ඉතුරු ටික කාලෙට බලාගන්නවා.

1
Service එක සටහන් කරන්න

Vehicle number එක, km ගාණ, කරපු වැඩ. විනාඩියකට අඩුයි.

2
අපි customer ට මතක් කරනවා

Service එක due වෙද්දී WhatsApp message එකක් ඔයාගේ ගරාජ් නමින්ම යනවා.

3
Customer ආපහු එනවා

Button එකක් ඔබලා වෙලාවක් book කරනවා. ඔයාට notification එකක් එනවා.

New service record
CAB-4521
86,420 km
CP
Chaminda P. · Toyota Aqua
පරණ customer කෙනෙක්
✓ Engine oil✓ Oil filter✓ Air filterCoolant
Reminder එක auto set වුණා: 91,420 km හරි 2027 මාර්තු 23
Service record

Service එකක් සටහන් කරන්න විනාඩියක් ඇති

Vehicle number එක type කරද්දීම පරණ customer ව පෙන්නනවා. කරපු වැඩ tick කරලා save කරන්න. ඊළඟ service එක කවදද කියලා system එකම හදනවා.

  • WP KV-8649, KV 8649, KV8649 — ඔක්කොම එකම වාහනය
  • පරණ customer list එක ලේසියෙන්ම system එකට upload කරන්න
  • Phone එකෙන්, tab එකෙන්, computer එකෙන් — ඕන එකකින්
Bookings

Customer ලාම වෙලාවක් book කරනවා

ඔයාගේ bays ගාණයි වැඩ කරන වෙලාවලුයි දාන්න. හිස් වෙලාවල් විතරයි customer ට පේන්නේ. පෝය දවස්, නිවාඩු දවස් auto මග හරිනවා.

Bay අනුව scheduleWalk-inJob card
අද · ඔක්තෝබර් 3, සෙනසුරාදාBays 3
Bay 1Bay 2Bay 3
9.00
CAB-4521
Full service
KV-8649
Oil change
හිස්
10.30
හිස්
CAR-1120
Brake check
PH-3302
Tyre rotation
12.00
දිවා විවේකය
දිවා විවේකය
දිවා විවේකය
Customer book කළාගරාජ් එකෙන් දැම්මා
සැප්තැම්බර් report එක
Reminders යැව්වා
[128]
ආපහු ආවා
[74]

මාසෙන් මාසෙට reminder එකෙන් ආපහු ආපු ගාණ (demo data)

මාසික report

කී දෙනෙක් ආපහු ආවද කියලා හරියටම බලන්න

Reminder එකෙන් කී දෙනෙක් ආවද, ඒකෙන් කීයක් හම්බුණාද, කවුද වෙන තැනකට ගියේ කියලා මාසෙ අන්තිමට පේනවා. Invoice, job card ඔක්කොම එකම තැන.

ඔක්කොම features බලන්න

ආරක්ෂිතයි. ඔයාගේ customer ලා ඔයාගේ විතරයි.

දිනපතා backup

Phone එක නැති වුණත් data නැති වෙන්නේ නෑ.

වෙන කාටවත් පේන්නේ නෑ

ඔයාගේ customer list එක කිසිම වෙලාවක වෙන ගරාජ් එකකට පෙන්නන්නේ නෑ.

සිංහලෙන් උදව්

ප්‍රශ්නයක් ආවොත් WhatsApp කරන්න. සිංහලෙන්, දෙමළෙන්, English වලින්.

මිල

එක මිලයි. හැංගුණු ගාස්තු නෑ.

එක customer කෙනෙක් ආපහු ආවොත් මාසෙ ගාස්තුව ගෙවෙනවා. දින 30ක් නොමිලේ බලන්න — card එකක් ඕනේ නෑ.

දින 30ක් නොමිලේ
ගරාජ් එකකට
රු. 5,000/ මසකට
  • WhatsApp reminders සහ thank-you messages
  • Bookings, job cards, invoices
  • මාසික report සහ Excel export
  • Staff accounts, සිංහල/தமிழ்/English
නොමිලේ පටන් ගන්න

ඕනෑම වෙලාවක නවත්තන්න පුළුවන් · අදාළ බදු අමතරව

අපේ මුල්ම ගරාජ් ටික එක්ක එකතු වෙන්න

අද පටන් ගත්තොත් ඊළඟ මාසේ ඉඳන් customer ලා ආපහු එනවා.

Sales rep කෙනෙක්ද?
ගරාජ් වලට යනකොට අමතර ආදායමක්

ඔයා හඳුන්වා දෙන ගරාජ් එකේ පළවෙනි ගෙවීම් 3න් 40%ක්, ඊට පස්සේ 15%ක් ඔයාට.

Agent කෙනෙක් වෙන්න →
වාහන හිමියන්ට
ඔයාගේ වාහනේ service history එක phone එකේ

නොමිලේ app එක. Reminders, වියදම්, විකුණද්දී පෙන්නන්න report එකක්.

Google Play — ඉක්මනින්

නිතර අහන ප්‍රශ්න

Customer ට app එකක් download කරන්න ඕනෙද?−

නෑ. Reminders යන්නේ WhatsApp එකට. WhatsApp නැත්නම් SMS එකක් යනවා.

පරණ customer ලාගේ විස්තර දාන්න පුළුවන්ද?+
නොමිලේ කාලය ඉවර වුණාම මොකද වෙන්නේ?+
මගේ data ආරක්ෂිතද?+